දෙවෙනි පාඩම
අද අපි බලමු එකතුකිරිම
,අඩුකිරීම වගේ ගණිතමය සංකල්ප Swing වල බවිත කරන ආකාරය.
පහත ආකාරයට JFrame එක
Design කර ගන්න.(මේ සදහා
Palette එකෙහි Lable, Text Field, Button යොදාගත හැකිය )
අපි දැන් Button සදහා පහත ආකාරයට Code එක සැකස ගන්න.
එකතු කිරීමේ Button එක සදහා
බෙදීමේ Button එක සදහා
එහෙනම් code ටික මේ
විදිහට හදාගෙන project එක run කරලා බලන්න
ඊලග පාඩමෙන් හම්බෙමු
.....
No comments:
Post a Comment