ආයුබෝවන් යාලුවනේ......
ඉතින් මේ බ්ලොග් එකෙන් මම බලාපොරොත්තු වෙන්ව Java Swing පාවිච්ච් කරලා Software එකක් හදාගන්න විදිහ පියවරෙන් කියල
දෙන්න. ඉතින් මාත් එක්ක දිගටම එකතු වෙලාහිටියොත් ඔයකට්ටියට පුළුවන් තමන්ට අවශ්‍ය
software තමන්ටම හදා ගන්න....
මෙම පාඩම් මාලාව සදහා Developing Environment එක හැටියට NetBeans
IDE එක සහ Database සදහා MySQL යොදාගන්නවා.
ඉතින්අපි බලමු ඔයගොල්ලෝ
ඉස්සල්ලම කරන්න ඕන දේ......
- Install NetBeans (මමනම් පාවිච්ච් කරන්නේ NetBeans 7.0 )
- Install Wamp /Xampp Server(මමනම් පාවිච්ච් කරන්නේ Wamp )
ඉතින් මේ ටික Install කරගමුකෝ......
පලවෙනි පාඩමත් එක්ක
ඉක්මනට හම්බෙමු.....
Good work..Keep it up
ReplyDeleteThanx ..Mr jagath
ReplyDeleteKeep it bro im following it
ReplyDelete