Sunday, September 15, 2013

දෙවෙනි පාඩම


අද අපි බලමු එකතුකිරිම ,අඩුකිරීම වගේ ගණිතමය සංකල්ප Swing වල බවිත කරන ආකාරය.


පහත ආකාරයට JFrame  එක Design කර ගන්න.(මේ සදහා Palette  එකෙහි Lable, Text Field, Button යොදාගත හැකිය  ) 


අපි දැන් Button සදහා පහත ආකාරයට Code එක සැකස ගන්න.

එකතු කිරීමේ Button එක සදහා



අඩු කිරීමේ Button එක සදහා  


වැඩි කිරීමේ Button එක සදහා


බෙදීමේ Button එක සදහා




එහෙනම් code ටික මේ විදිහට හදාගෙන project එක run කරලා බලන්න
ඊලග පාඩමෙන් හම්බෙමු .....




Wednesday, September 11, 2013

පළවෙනි පාඩම

ඕන්න මං පොරොන්දු උනා වගේම පළවෙනි පාඩමත් අරගෙන ආවා...
ලොකු වැඩ වලට ඇත ගහන්ට කලින් සරල swing application එකක් හදමු.

මෙන්න මෙහෙමයි විස්තරේ
මේකෙදි අපි user ගෙන් input එකක් අරන් ඒක Message Box එකක display කරමු.

1.පළමුව NetBeans ඕපන් කර ගන්න. එවිට පහත ආකාරයට දැක ගත හැක.


2. දැන් අපි බලමු කොහොමද අලුතෙන් project එකක් නිර්මාණය කරගන්නේ කියල

Fileà New Project àJava සහ Java Application තෝරා Next Click කරන්න


3. දැන් Project එකට නමක් දීල Finish (ex: ExampleOne) කරන්න


4.දැන් ඔයාලට ඔයාල ලබා දුන් නමින් project එකක් නිර්මාණය වෙලා තියනවා දකින්න පුළුවන්



5.දැන් අපි අපට ඕන වැඩේ කරන්න පටන්ගමු
exampleone   Package එක මත  Right click   à New à JFrame Form  තොරා ගන්න.
ඉන්පසු Jframe එකට නමක් ලබා දෙන්න.



එවිට පහත පරිදි ලබාදීපු (ex: app1) නමින්  JFrame එකක් නිර්මාණය වේ.
එහි දකුණු ඇත පැත්තේ Pallet  ,tool box එක දැක ගන්න පුළුවන්. මෙහි Swing Application සදහා බහුලව බවිත වෙන component දැක ගත හැක. 



6. Pallet එකේ තියන tools යොදාගෙන පහත පරිදි frame එක හදා ගන්ට.


7. දැන් අපි Display button එකට code එක ලියමු.

  Button එක උඩ Right click කර à Event à Action à  Action performed වෙත යන්න. එවිට button අකට අදාල code එක ලිවිය යුතු තැන Mouse Curser එක දැක ගත  හැකිය. එහි පහත පරිදි code එක සකසා ගන්න.




8. දැන් app1.java file  එක මත Right Click à Run File විදානය ලබා දෙන්න. එවිට හදා ගත්ත application එක run වේ.


දැන් Name එකක් ලබාදී Display Button එක Click කරන්න. එවිට පහත පරිදි Message Box  දැක ගත හැකිය.



ඉතින් ඔයාලත් කරලා බලන්න, ප්‍රශ්නයක් ආවොත් මට කියන්නකෝ....
එහෙනම් ඊලග පාඩමෙන් හම්බෙමු....

Tuesday, September 10, 2013

ආයුබෝවන් යාලුවනේ......

ඉතින්  මේ බ්ලොග් එකෙන් මම බලාපොරොත්තු වෙන්ව Java Swing  පාවිච්ච් කරලා  Software එකක් හදාගන්න විදිහ පියවරෙන් කියල දෙන්න. ඉතින් මාත් එක්ක දිගටම එකතු වෙලාහිටියොත් ඔයකට්ටියට පුළුවන් තමන්ට අවශ්‍ය software තමන්ටම හදා ගන්න....

මෙම පාඩම් මාලාව සදහා Developing Environment එක හැටියට NetBeans IDE  එක සහ Database සදහා  MySQL යොදාගන්නවා.

ඉතින්අපි බලමු ඔයගොල්ලෝ ඉස්සල්ලම කරන්න ඕන දේ......
  •  Install NetBeans (මමනම් පාවිච්ච් කරන්නේ NetBeans 7.0 )
  •   Install Wamp /Xampp Server(මමනම් පාවිච්ච් කරන්නේ Wamp )

ඉතින් මේ ටික Install කරගමුකෝ......


පලවෙනි පාඩමත් එක්ක ඉක්මනට හම්බෙමු.....